ජනපති නියමයෙන් ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කිරිමට කඩිනම් පියවර….
උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි. මේ හා සමගාමීව…