ෆේස්බුක් නිසා විදුහල්පති පහර දුන් ශිෂ්‍යා රෝහලේ..
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් අරනගන්විල ප්‍රදේශයට අයත් පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමා මුහුනුපොතේ පළකරන ලද පොස්ට් එකක් සම්බන්දව එම විදුහලේ විදුහල්පතිතුමා මෙලෙස පහර දී ඇත. පහර දීමෙන් අනතුරුව මෙම සිසුවා නේවාසික ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මුලික රෝහලට ඇතුලත්…