පරාජයට හේතුව පිටුපස රහසිගත සැලසුමක්!
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ…