නිකවැරටිය නගරාසන්නයේ ලැගුම්හලක් වටලා බාල වයස්කාර  පාසල් සිසුවියක් සහ ඇය එහි රැගෙන පැමිණි 23හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනිමට නිකවැරටිය පොලිසිය සමත් වී තිබේ. නිකවැරටිය බුදුමුත්තාව ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල ට නිරන්තරයෙන් පාසල් සිසුවියන් රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ…

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි. ජැක්ලයින් සමඟ…

රජිනිකාන්ත් ගැන අපට අමුතුවෙන් කිවයුතු නෑ…ඉතිං සුවිශේෂී නළුවා ලංකාවට එන්න නියමිතයි. ලබන මාසේ 9 වැනිදා තමයි මේ විදිහට රජිනිකාන්ත් ලංකාවට එන්නේ. ඒ යාපනයට. ඥානම් පදනමෙන් හදපු නිවාස 150 ක් උතුරේ දමිල වැසියන්ට භාරදීමට  වගේම 10 වැනිදා වවුනියාවෙත් මේ වගේම නිවාස භාරදිමකට රජිනිකාන්ත්…

මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙත  ගෙවිය යුතු මුදල් නොගෙවිම  සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(24) ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව ඇත. 2015 පසුගිය ජනාධිපතිවරණ වෙනුවෙන් තමන්ව ඕනවට වඩා වර්ණා කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතා…

ත්‍රස්තවාදීන්ට එරෙහිව රණවිරුවන් දිවිහිමියෙන් සටන් කරන මොහොතක “ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියූ ලක්ෂ්මන් කිරිඇල්ල වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකි. එම ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සියල්ලන් ඉදිරියේ නොහොබිනා පහත් පෙළේ වැඩක් කරනු අයෙකුගේ කැමරාවක සටහන් ව ඇත. වචනයෙන් ලිවීමට පවා…

සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී තිබෙනවා. ඒ අනුව සුනඛයන් අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් නියම කරන දඩ මුදලට අමතරව වසර දෙකක සිර දඩුවමකට යටත් කළ හැකි පරිදි සුනඛ පනත…

කෝටි 9ක මහජන දේපල අවභාවිතා කරමින්  ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. එම ලිපිය…

අපි අතීතෙ කරපු දේවල් වර්තමානේදී කල්පනා කරලා බලනකොට සමහර දේවල් හරි මෝඩ වැඩ වගේ දැනෙනවා නේද? අපි අනාගතයේදීත් මේ වර්තමානේ කරපු වැඩ හරිම ගොන් පාට විදියට පෙනෙන්නට ගනීවි. මේ කියන්න යන්නෙත් ඒ කාලෙ හරි විදියට පෙනුන ඒත් දැන් අමුතු වැඩ…

පසුගිය සමය තුල නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමට නියමිත බව නොයෙක් ආරංචි පැතිර ගියා. ඒ අනුව  කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ද වී තිබෙනවා. නමුත් මේ සඳහා කිසිදු බලධාරියකුගේ අත්සනක්…

ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු 37ක කාන්තාවක්. ඇයට දරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි කැලිබ් කියන්නේ. මොනිකා ඇයව කුඩා කාලයේදීම හදාගන්න කියලා…

සුපිරි බොලිවුඩ් නිලි  අයිශ්වර්යාගේ පියා මිය යයි. අවසාන ගෞරවය දැක්වීමට බොලිවුඩ් තරු විශාල පිරිසක් පැමිණ සිටියා සියලු විස්තර, වීඩියෝ, නැරඹීමට ඔබටත් හැකියි.

මාර්තු 20 වන දින උදැසන මුන්දලම ප්‍රදේශයේ මාලයක් කඩා පලා යමින් සිටි හොරු දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මොවුන්  පැමිණි යතුරු පැදියද අත්අඩංගුවට අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම මාල හොරුන් දෙදෙනා නවගත්තේගම පදිංචිකරුවන් වෙනවා..  

බදුලු ඇල්ල සංචාරක කලාපයේ දී  මෙම සිදුවීම වි මාස දෙකක් පමණ ගතවෙනවා . රුසියානු ජාතික සුරිපි කාන්තාවන් දෙදෙනෙක් ඇල්ල ප්‍රදේශයේ නවාතැනක ලැගුම්ගෙන සිටියා. ඔවුන් කියා සිටියේ පරිසර පද්දති අධ්‍යනයක් සඳහා යම් කටයුත්තක් කරන බවයි. මෙම රුසියන් තරුණියන් දෙදෙනා සමග අවට…

මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ( 1984 ඔක්තෝම්බර් 20 – 1952 මාර්තු 22 ) ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ ඩී.ඇස්.සේනානායක මහතා 1884 වර්ෂයේ ඔක්තෝම්බර් 20 දා උපත ලැබීය.ඔහුගේ පියා දොන් ස්ටෙපර් සේනානායක මැතිතුමා වන අතර මව කැතරීන් එලිසබෙත්…

මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු  සිසුන් පිරිස යශෝදරා බාලිකා විදුහලට කඩා පැන ඇති අතර  මේ නිසා  එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය. අදාල සිසුන්…

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ , මන්නාරම කොළඹ , අනුරාධපුර කොළඹ යන දුර ගමන් සේවා බස් රථ වලට  ආසන ගණනට වඩා සෙනග පැටවූ බස් රථ සඳහා දඩ කොළ නිකුත් කර තිබුණා. එයට විරුද්ධව  බස් රියදුරන් හා කොන්දස්තරවරුන් උද්ගෝෂණයක නිරත…