පාර්ලිමේන්තුවට වඩා පිස්සන් කොටුව හොඳයිලු
අද වන විට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය මුළුමනින්ම නැති වී ගොස් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවටත් වඩා අන්ත තත්ත්වයකට පත්වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ සමාරම්භක උත්සවය පසුගියදා (13දා) නිදහස්…