ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!
“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය…














