කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කලුතෙල් ප්‍රහාරයක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද(28) උදෑසන මෙම සිදුවීම පිළිබඳ තමා දැන ගත් බව වෛද්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් ඊයේ(27) දිනයේ දී ජාතික…
ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

“එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට…
එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ…
ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහිදී වත්මන් දේශපලන තත්ත්වය…
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන්…
රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය…
එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

“එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත්…
ජූජිත්ට දින දෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරනලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි  31  සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නියම කළේය. මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්.…
වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි. ඊයේ(23) රාත්‍රීයේ මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවති මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ හමුවීමට…
වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත්..! සාෆියා පිටුපස රාජිතයද..? (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන්…
හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ…
Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

2019 ලෝක ක්‍රිකට් ශූරතා තරඟාවලියේ පාකිස්ථානයට සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් ලකුණු 49ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථානය සමත්විය.
ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)

මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වහබ්වාදී සංවිධාන 50කට අධික ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති. එම අන්තවාදී සංවිධාන මඟින් පසුගිය වසර 05 තුළ සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් සහ ආගම්වල ගැහැණු දරුවන්…
නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන…
යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

කිරින්ද – යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය
බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය ලබන අගෝස්තු මස…