සරත්ගෙන් පසු සාධාරණ සමාජයේ අලුත්ම කතාන්දරය (වීඩියෝ)
2015 මැතිවරණයේදී තම සංවිධානය ගත් තීරණය පිලිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත් එම තීරණය සම්බන්ධයෙන් වගකියන බවත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පවසයි. එහි ලේකම් පාලිත ලිහිනියකුමාර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය. 2015 මැතිවරණයෙදී වත්මන්…














