රාජ්‍ය නිලධාරීන්ට තඟ දමමින් බලපෑම් කළ අන්තවාදී සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනු..!!

ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා…
බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත…
අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

19 වන ව්‍යවස්ථාව හේතුවෙන් රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ඊයේ(14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා.. උත්සවයකට ගොස් ගුටි නොකා හොර පාරෙන් පැන දුවයි..(වීඩියෝ)

මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි. එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන්…
සහරාන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ලීක්වෙයි.. (Video)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන අපට ලැබී ඇත. මෙහි දෙබස්වලට සවන් දීමේදී පෙනී යන්නේ, සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල්කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි. ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්…
රවීගේ ප‍්‍රශ්ණයෙන් උලමා සභාපතිට කට උත්තර නැති වෙයි.. හලාල් කතා කුරාණයේ නෑ..

පාස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී හෙළි වූයේ ආහාර සදහා නිකුත් කරන හලාල් සහතිකය…
සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි. කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක්…
විදුලි අර්බුදය ජයගැනීමට ඇමති රවී කළ කැපවීමට ප්‍රංශ තානාපතිගෙන් පැසසුම්

“මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්,…
පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ. එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි. මෙම දැරිය…
මුස්ලිම් මන්ත්‍රීවරු වඳින්න ගිය දෙවොලක් හිසට කඩා වැටේ..(වීඩියෝ)

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.…
විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ට A/L සහ O/L ලියන්න අවස්ථාවක්

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ විභාග සහතික පත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…
අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වුවත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මිල සූත‍්‍රයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මිල සූත‍්‍රයට අනුව මාසයකට වරක් මෙරට ඉන්ධන මිල ඉහළ යෑමේ රහස දැන ගැනීමට අවශ්‍ය…
මචං, රතනෙට මංඤ්ඤං ද..?

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් ගැනීමට ගියද එතැනින්වත් රතන හිමියන්ව වද්දවා ගත්තේ නැත. අනතුරුව දේශපාලනික නිරුවතින්ම මහින්ද රාජපක්ෂ ලඟට ගිය රතන හිමියන්ව මහින්දවත් ඇතුලත වද්ද ගත්තේ නැත. මහින්ද කීවේ, රතන හදිසි නොවී…
බල්ලෝ අරන් යන්න එපා කිව්වට ෆීල්ඩ්මාර්ෂල්, අසාත් සාලිට දුන්නු උත්තරේ..! (වීඩියෝ)

“8 දෙනෙක් කරපු වැඩේට මුළු ජනතාවටම මෙහෙම කරන එක වැරදී” – අසාත් සාලි “8 දෙනෙක් කරාට 250 ක් මැරුණා නේ” – සරත් ෆොන්සේකා
සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන්…
පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. එම යෝජනාවට සඳහා පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද…