2020 රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 2020 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2020 වර්ෂයට අදාළ රජයේ හා බැංකු…
ඉදිරි ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්නේ දිනන්න පුළුවන් නායකයෙක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්’යැයි විදුලිබල, බලශක්ති…
සක්විතිටත් ඇප..! වංචාව කෝටි 162 ක පනී

ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත…
ලඟම දායකයෙක් දඹුලු නාහිමිගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගහපු ගේම (වීඩියෝ)

ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරස්ථානාධිපති හිමියන්ට ‘ජවාඩ්’ සංවිධානයෙක් යයි කියමින් තර්ජනය කර කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලු පිරිස විසින් තර්ජනය කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. මුදල් කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලූ කප්පම්කරුවන් පසුව එය අති විශාල…
බස් රථයක පාපුවරුව ගැලවී ගොස් ජිවිත දෙකක් එතැනම අහිමි වෙයි (වීඩියෝ)

කොළඹ-මහනුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක පාපුවරුව ගැලවීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත. එහිදී බස් රථයේ ඉදිරි…
අපේ මහේල ඇයි අපිට මෙහෙම කළේ..?

මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ලෝලීන් නොවන සෑම සියලු දෙනා අතර ජනප්‍රිය, ආදරණීය චරිත දෙකක් සටහන් වන්නේ නම් ඒ අපේ සංගා සහ මහේලයි. ඒ ඔවුන් ඒ තරමට ශ්‍රී ලාංකික හදවත්වලට ක්‍රිකට් වලින් එහා ගොස් විවිධ මාධ්‍ය ඔස්සේ සමීප වීම…
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති අවසර ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව…
බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ පාවාදුන් මගේ බලවත් විරෝධය – ජනපති

පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (07) රාත්‍රීයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති…
ජනපති මෛත්‍රීව යළිත් ජනපති කරන්න සංදේශයක්!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (06) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ සංදේශයක් භාර දී තිබේ. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී…
සූර්යබල සංග්‍රාමය යටතේ ගාස්තු සංශෝධනයක්..

ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමග සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත්තා. දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන් අද හැකිවුණා. මාධ්‍ය තුළින් යම්…
මහින්ද, රනිල් එක්ක ආතල් එකේ Chat එකක් දාන ගමන්, රතන හිමිව Bite එකට ගත්ත හැටි (වීඩියෝ)

මහින්දගේම උපදෙස් මත පසුගියදා අතුරලියේ රතන හිමි දළදා මාළිගාවේ මහ මලුවේදී අසාද් සාලි, රිෂාඩ් සහ හිස්බුල්ලා යන මුස්ලිම් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ ඇමතිවරයා එම ධුරවලින් නෙරපා දමන ලෙස ඉල්ලමින් උපවාසයක් ඇරඹීය. ඒ අතරවාරයේ පසුගියදා මහින්ද අරලිය ගහ මන්දිරයටම ගොස් අගමැති රනිල්…
රට වටේ ගිනි අවුලුවන මංගලගේ මොංගල් කථා ගැන..

ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා…
අවුරුදු 15 ක දැරිය මත්කර 4ක් එක්ව දූෂණය කරලා

බාලවයස්‌කාර දැරියක්‌ මත්කර දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක්‌ වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 15 ක්‌ වූ දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇයගේ මව දන්කොටුව පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. පැමිණිල්ල කළ දිනට පසු දිනම දැරිය නිවසට පැමිණ තිබේ.…
තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළට..(වීඩියෝ)

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන්…
බලශක්ති අර්බුදයට ඇමති රවීගෙන් තිරසාර පිළියම් දෙන සැලැස්මක්

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය…