ඥානසාර හිමි රතන හිමිට නෙලයි..
බිහිසුණු අන්තවාදයට එරෙහි සටන මහා සංඝරත්නය අතට ගෙන අවසන් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති. එනිසා දේශපාලඥයන් වහා එම සටනින් පැත්තකට වී සිටින ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ. බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය…














