පෙම්වතියව බෙදාගෙන දූෂණය කරන්න මිතුරා පෙම්වතා සමඟ ගුටි කෙළියක

තම පෙම්වතිය නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන විසි එක් හැවිරිදි පෙම්වතකු සහ ඒ සදහා ආධාර අනුබල දීම, පෙම්වතියට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දෙදරු පියකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙම්වතිය තිස්හතර හැවිරිදි වියේ පසුවන තරුණියකි. විසි…
වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

හඟුරන්කෙත-රිකිල්ලගගස්කඩ නගරයෙ සුපිරි වෙළඳසැලක සේවයකරමින් දිනකට රුපියල් 25000ක් බැගින් සොරකම් කළ එහි සේවයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සේවයින් දෙදෙනා 2018 මැයි මාසෙයේ සිට 2019 මැයි 05දා දක්වා මෙසේ මුදල් දිනපතා සොකරම් කර ඇති…
මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව…
රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේ ශාන්තිකර්මයක් (Video)

වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් ශාන්ති පැමිණවීමේ බෝධි පූජා පිංකමක් ඊයේ (19) පැවැත් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට මහජන නියෝජීතයින් රැසක්ද එක්ව සිටියේය. මහා සංඝරත්නයේ ආශීර්වාද මැද පැමිණි…
ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය, බඳුර්දීන්ගේ එරෙහි විශ්වාසභංගය යටපත් කරන්නද..?

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව එම…
වෙසක් නැතිව අසරණ වූ පිරිස් දේශපාලුවන්ට දෙස් තැබූ අයුරු(Video)

රටේ සිදුවූ නොසනසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිය ජීවිකාව කරගත නොහැකිව අසරණභාවයට පත් කලාකරුවන් පිරිසක් කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවකට එක්විය. එහිදී ඔවුන්  සිය ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කළේය. ඔවුන් එහිදි බලධාරින්ට දැනුම් දීමට අවශ්‍ය සියළු කරුණු ඉදිරිපත් කළේ විරිදු ගායනා කරමිනි.…
දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයට එල්ලවූ සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් එහි පියතුමා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත් එම ප්‍රහාරය එල්ල කළ ජිහාඩ් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, ඉන් පුද්ගලයන් 20 ත් 30 ත් අතර පිරිසක් මියගිය අතර පසුව තමන්…
එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී…
වෙසක්‌ සතියේ විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌; බය නැතිව පන්සල් යන්න!

වෙසක්‌ සතිය වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකසා ඇති හෙයින් බිය නැතිව පන්සල් යන්නැයි වැඩ බලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා 15 වැනිදා මිනුවන්ගොඩදී පැවැසීය. මිනුවන්ගොඩ නගරයේ සිදුවූ කලහකාරී තත්ත්වයෙන් පසු විනාශවූ කඩ සාප්පු සහ දේපළ නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්‌ථාවේදී…
අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ.…
ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්‍රසිද්ධියේ හෙළිකරයි (Video)

පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක්…
අද දිවයිනටම ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පොලිස්…
බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!

රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. විදුලි මණ්ඩලයේ…
ත්‍රස්තවාදී පුහුණු කදවුරු 7ක්, නිවාස 17ක්..!

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කත්තන්කුඩි, වනාතවිල්ලුව,…
මැයි 20 වනදා රජයේ නිවාඩු දිනයක්

මැයි මස 20වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය 18වන සෙනසුරාදාට යෙදී තිබීමත්, ඊට පසු දිනය ඉරිදා…
ලංකාවේ නොසන්සුන්තා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුවයි – සංගා කියයි

මෙරට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව සිදුවන්නක් බවට පෙනීයන බව හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර කියා සිටී. පවතින තත්වය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ ශ‍්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු නොකලහොත් අපට අපේ රට…