ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

නැගෙහිර ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස විවිධ මාර්ග භාවිතා කරමින් ගොඩනඟා ඇති පෞද්ගලික ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට බලකරන දශ ලක්ෂයක අත්සනින් යුතු මහජන පෙත්සමක් සඳහා වන මහජන ව්‍යාපාරයක් ඊයේ(13) ආරම්භ…
තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3ක් තහනම් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ! ඒත් කුප්‍රකට අබ්දුල් රාසික් නිදැල්ලේ..

ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත‍්‍රය පෙරේදා (13) මධ්‍යම රාත‍්‍රියේ රජය විසින් නිකුත් කරනු ලැබීය. මහජන ආරක්ෂා ආඥා පනතේ හදිසි රෙගුලාසි යටතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතලවල 75-1 වගන්තිය යටතේ මෙම තහනම්…
ගිනි අවුලුවන්න ගොස් අතේ මාට්ටු වුණු පාදඩ පාහරයෙක් අවසානයේ කී කතාව (Video)

පසුගිය 12 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩදී ගැටුම් ඇවිලී යන අවස්ථාවේ ජාතිවාදී අන්තවාදය ඇවිලවීමේ ගෝඨා පාර්ශවයේ නියෝජිතයෙකු වන පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද එම ප්‍රදේශය පුරා සැරිසරන බව සාක්ෂි සහිත වීඩියෝ දර්ශන සමඟින් හමුව තිබේ. ප්‍රදේශයේ ජනතාව කුපිත කොට මුස්ලිම්…
මහින්දගේ කුපාඩි වැඩක් මාට්ටු වෙයි

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව…
නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පෙනී සිටින නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයින් දෙදෙනා අද(14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය. දූෂණ…
මහනාහිමිවරුන්ගෙන් හා කාදිනල්තුමන්ගෙන් පණිවිඩයක්

ගැටුම්වලට මැදිහත් නොවී සාමකාමී ලෙස කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ කලකෝලහාල ඇති කිරීම තුළින් සිදුවන්නේ අන්තවාදීන්ට සහය දැක්වීමක් බවයි. රටේ ජනතාව මේ අවස්ථාවේ…
ඉස්ලාම් අන්තවාදී සංවිධානය 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට අදාල මෙම ගැසට් නිවේදනය…
දිවයින පුරා දිගටම ඇඳිරි නීතිය!

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය. එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද,…
ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී…
ඉංග්‍රිසි නොදන්න කමට හලාවතට වෙච්ච දේ.. (වීඩියෝ)

“Don’t laugh more 1 day u will cry” ලෙස දැමූ පෝස්ටුවක නිවැරදි නිර්වචනය හලාවත ප්‍රදේශයේ ජනතාවට අවබෝධ කර ගත නොහැකිව අද(12) සවස කලහාකාරී තත්වයක් උද්ගත වූ අතර එය ගැටුමක් දක්වා දුරදිග යෑමට ප්‍රථම එය මැඩපැවත්වීමට පොලිසිය සමත් විය. තම ෆේස්බුක්…
ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ…
කිසිම මාධ්‍ය වාරණයක් පනවා නෑ – රජය කියයි

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ

ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. පල්ලිවලට පඩු…
කඩු හා පල්ලි පෙන්වීම වෙනම ගේමක්

කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්, මේ බලු වැඩේ කරන්න එපා යැයි තමා මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. 2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති…
කවුරු හර්තාල් කලත් මං අස්වෙන්නෙ නෑ..මාව අස්කරන්නත් බැහැ..

තමාට එරෙහිව කවුරු හර්තාල් කළත් ඊට බිය වන්නේ නැතැයි ද තමා තනතුරෙන් පහ කරන්න ජනාධිපතිවරයාට හැරුණු කොට වෙනත් කිසිවකුට නොහැකි යෑයි ද නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කළේය. හිස්‌බුල්ලා මහතාට එරෙහිව නැගෙනහිර පළාතේ ආරම්භ කළ…
ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා…