ප්‍රහාරයෙන් මියගිය අයගේ ජිවිත මුදල් වලින් මිල කරන්න බෑ
නැතිවූ ජීවිතවල වටිනාකම මුදල් වලින් මිල කරන්න බැහැ. නමුත් නැතිවූ ජීවිත නැවතත් පට ලබාගත නොහැකි නිසා, අපගේ කණාටුව ප්‍රකාශ කිරීමක් වශයෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 10ක් සහ රෝගී පුද්ගලයන් වෙනුවෙන් රෝගයේ බැරෑරුම්කම අනුව කොටස් 03 යටතේ වන්දි ලබාදීමට රජය…













