රාජිත රාජකාරි වෙලාවේ කට්ටි පනින වෛද්‍යවරු පසු පස පන්නයි
රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබඳ විමර්ශනයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත. අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටිය දී හසුකර…













