ඇමති ජෙයරාජ් ඝාතනය පිටුපස පොලිස් ලොක්කෙක්?? සැලසුම පසුගිය රජයේ සංවේධි නායකයෙකුගෙන්ලු
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන LTTE බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් මිය ගියේ ඔහු ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා. ඒ ජෙයරාජ්…