තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.  

මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච ගෝඨ ආරක්ෂක ලේකමු වෙච්ච බැසිලුත් ඔය මොකෙක්ද වෙච්ච ආණ්ඩුවයි… මංගල  බන්දුලගේ රෙදි ගලවයි…  

මෙරට බලය බෙදාදීමේ අවශ්‍යතාවයක්‌ නැති බවත්, සිංහල ජනතාවට ඇති බලය දෙමළ ජනතාවටද ඇති බවත් මඩකලපු ද්‍රවිඩ දේශපාලනඥයකු වූ අරුන් තම්බිමුත්තු මහතා විසින් ප්‍රකාශ කර ඇත. බලය බෙදාහරින ලෙස ඉල්ලීම් මුළුමනින්ම ප්‍රයෝගයක්‌ බව ද ඔහු කියා සිටියේය. එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක්‌…

දේශපාලනය යනු අමුතුම තැනකි. කලකදී පසමිතුරන් වූ දේශපාලකයන් කලකදී මිතුරන් බවට පත්වේ. මුදල් බලය යන සාධක මත කට නමැති ආයුධය තමනට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන දේශපාලකයන් අතර විමල් වීරවංශ නමැති චරිතය ඉතා ඉහලින්ම ඇත. කලකදී සිරිසේන යනුවෙන් වේදිකාවල කෑමොර…

විමල් ජ.වි.පෙ. ඉන්න කාලේ ‘ස්ටාර්’ විමල්ය. ජ.වි.පෙ. වේදිකාව ඉදිරියේ ඉන්නා සාමාජිකයන්, පක්‍ෂය කෙරෙහි අසීමිත ආදරයෙන් නැඹුරු කරගන්නට විමල්ගේ වාග් විලාසයට පුළුවන්කම තිබ්බේය. ඇතැම් විට ඔහු දෙපැයක් පමණ කතා කළේය. විරුද්ධ පාක්‍ෂිකයන් පවා ඒ වාග් විලාසයට අවනත විය. ඔහුගේ තර්කානුකූල ප්‍රවේශයන්…

A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ.. කරාපිටිය රෝහල කියන්නේ…

පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වුණා.එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක්…

ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන…

තලවාකැලේ ලිඳුල නගරස සභාවේ හිටපු සභාපති අශෝක සේපාල ඇතුලූ පිරිසක් එළැඹෙන පළාත්පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිඳුල නගරසභාව සඳහා ස්වාධිනව තරග කිරිමට නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ඇපමුදල් තැන්පත්කර තිබෙනවා.  ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි රත්නායකගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් තමන් ලංකා පොදුජන පෙරමුණේ…

නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කර තිබෙනවා.  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (07) පෙරවරුවේ  සිය පත්වීම් ලිපි ලබාගත්තා චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි සහ එන්.ටී. දයානන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර පසුගිය කාලයේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් “අපේ ජනාධිපති තුමා” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් පිළිබඳව ද බොහෝ සේ කතාවට ලක්වුණා.…

උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නිවුන් දරුවන් ගෙන් අයෙකු වූ  අනෙක් දරුවාද…

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) රාත්‍රී තැපැල්දුම්රිය සියල්ල අවලංගුකොට තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන් වන තෙක් වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි දුම්රිය මගීන්ට එමගින් ලංගම බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.  දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිතිද ඊයේ මධ්‍යම…

ඊශ්‍රායලය සහ පළස්තීනය යන රටවල් දෙකම තම අගනුවර ලෙස පිළිගනු ලබන ජෙරුසිලම 1967 වසරේදී ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලද ප්‍රදේශයක්. ඊශ්‍රායලය සහ පළස්තීනය අතර ගොඩනැගී ඇති අර්බුධයටද ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම සිදුවීමයි.  ලොව පුරා බොහෝ දෙනෙකුගේ මත භේදයට තුඩුදුන් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස…

පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්තියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා…

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි. නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41…