කොස් ගෙඩිය පැලුවොත් නැට්ට තියෙන්නෙ අපේ පැත්තේ… ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ… අපි අනිවාර්යෙන්ම දිනනවා…

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව අවුරුදු 17න් පහළ බාලිකා තරගාවලියේදී වලල රත්නායක මහ විදුහලේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට…

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා. මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා. නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින්…

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි අප  වාර්තාකරුවන් පවසන්නේ. මුහුදු රළ…

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් මහින්ද…

පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුනු  මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් සමඟ බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නට සැඳැහැ සිතින් එකතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය අතින් මෙන්ම පූජනීයත්වයෙන්ද ඉතාමත් වැදගත් සමනළ කන්ද මුළු රටටම ජලය බෙදා හරින ප්‍රධාන ජල පෝෂක කලාපයක්ද…

ඒකාබද්ධ විපක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) රාති‍්‍රයේ පැවැත්වෙන සාකච්ඡාවකදීයි. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.  ඊයේ දිනයේද ඒකාබද්ධ විපක්‍ෂයේ…

එළැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට අදාළව තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නව දෙනකු (තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා අකිල ධනන්ජය)පෙරේදා (4දා)…

 වසර තිස්පහකට ආසන්න කාලයක් කොළොන්නාවේ ආසනය තුල විවිද දේශපාලකයින් සිටි නමුත් ඔහුන් සියල්ලොම කලේ කොළොන්නාවේ අහිංසක දිලිදු ජනතාවගේ හැගිම් සමග ක්‍රීඩා කිරිමයි. විශේෂයෙන්ම කොළොන්නාවේ හිටපු දේශපාලනඥයෙකු වු වීරසිංහ මල්ලිමාරච්චිගේ ආශිර්වාදයෙන් 1987 වකවානුවේ ආරම්භවු කොළොන්නාවේ මීතොටමුල්ල පොතුවිල් කුඹුරේ පිහිටි කසල අංගනය…

මේ වසරේ (2017) පළමු මාස නවයේදී සමස්‌ත ආනයන වියදම සියයට 9.7 කින් ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ මුල් මාස නවයේ ඇමරිකානු ඩොලර් මිලියන 13911.1 ක්‌ වූ මුළු ආනයන වියදම මේ වසරේ (2017) මුල් මාස නවයේදී…

මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට…

පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ…

විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය…