මරණයෙන් මිස නිදහසක් නැති බන්ධනාගාරගත වැඩිහිටියෝ
2017 නොවැම්බර් 06 වන දින දිනමිණ පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “වැඩිහිටි සමිති” සැඳෑ සමයට යෝධ ශක්තියක් ශිර්ෂය යටතේ පළවී තිබූ ලිපිය වයස්ගත සිරුකරුවකු වන මගේ විශේෂ අවධානයට ලක්විය. වයස්ගත වූ අයකුට, තිබෙන පහසුකම් ඇතුලු වටිනා කරුණු ගණනාවක් එමගින් මගේ අවධානයට…