නොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.  මෙය කාණ්ඩ 3ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

“ආණ්ඩුව ආපු ගමන් දෙපැත්තෙම අය කරේ හොරකම් කරන්න පටං ගත්තු එක. ආණ්ඩුවේ ඉන්න හොරු නිසා මට දිවුලපිටිය ආසනය නැති වුනා… තව ටික දවසකින් බෙල්ලත් නැතිව යයි…” කියමින් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසන…

උත්සවයකදී හමුවුන ජනපති ,බන්දුල හා රිෂාඩ් සතුටු සාමීචියේ යෙදී සිටින අතර රිෂාඩ්ගේ උපදේශක ලෙස බන්දුලව ගන්න කියා ජනපති පවසයි.. එහිදී රිෂාඩ් කියා සිටියේ ඉදල හිටල මං බන්දුලගෙන් උපදෙස් ගන්නවා ඒත් මෙයා සමහර වෙලාවට අනං නං කරනවනේ කියලයි… මොනව උනත් රිෂාඩුයි…

ඉරිදා මව්බිම කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙත ලිපියක් නිකුත් කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශයේ  ජනසන්නිවේදන අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් මහතා‍ තම ජන මාධ්‍ය අංශය මගින් හෝ කොළඹ විශ්ව විද්‍යාලය මගින් හෝ එවැනි අධ්‍යනය සමීක්ෂණයක් සිදුකොට නොමැති බව කියා සිටින…

රටේ ඉදිරි පැවැත්ම සඳහා අපි අයත් දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් දියවන්නාව තරණය කරවනු ලබන්නේය. ජනතා පොරොන්දු පත්‍රය තුල ඔවුන් ලියනු ලබන තිර නාටකය බොහෝ සෙයින් වර්ණවත්ය. හරිද දැකුම්කළුය. කණට මිහිරිය. තාප්ප පුරා ඇලවුනු වෛවාරණ පෝස්ටර් තුල අප්පච්චිගේ පින්තූරය ලොකුවට ගසා තමන්ගේ…

ගෝටාභය ගේ මව්පියන් වෙනුවෙන් ජනතා මුදලින් කෞතුකාගාර ගොඩනැගීම සඳහා වියදම් කල මිලියන 90 ළුණු සිවියක් බවට පත්වන්නේ පහත සඳහන් තොරතුරු දෙසට නෙත යොමු කිරීමෙනි. මේ රටේ සිදුවූ මහා පරිමාන ගසාකෑම් අතරින් ප්‍රධාන සිදුවීමක් වන්නේ මිග් යානා ගණු දෙනුවයි . එම…

ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුනී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය සිදුවු නිසාවෙනි.  ඒ නිසා අපගේ ජය ශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයන් වැදගත්ය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර…

රජරට ජනතාවගේ සිහිනයක් මල් ඵල ගන්වමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සදහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම  (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.  ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීම සඳහා මින් ඉදිරියට පැවැත්වෙන සියලූම මැතිවරණවල දී ‘අත’ ලකුණින් ඉදිරිපත් වීමට එම පක්ෂය  තීරණය කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 27 කට පසුව…

මෑතකදී මිතුරකුගෙන් විවාහ ආරාධනා පත්‍රයක් ලදිමි. උත්සවය පවතින දිනය ලෙස පුර පසළොස්වක ත්‍රිථියලත් පොහොය දිනයක රාත්‍රී ලෙස සටහන් වී තිබූ අතර පෝරුවේ කටයුතු අසවල් වේලාවට යැයි ද සඳහනක් ද පැවතිණි. පෝරුයේ චාරිත්‍ර සිදුකිරීම යනු නැකත් අනුගමනය කිරීමකි. ආරාධනා පත්‍රයේ පෝරුවේ…

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර…

පළාත් පාලන ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස මුල පවත්වන බව කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසනවා.ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සංවිධායකවරයා මේ බව කියා සිටියේ. ස්ථීර වශයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය එජාපය සහ සමහර බලලෝභී පරාජිතයන් එක්ව…

මොරගහකන්ද ජලාශයේ ජලය විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කිරීම අද (02) දහවල් සිදු කෙරුනා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පවතින වැසි තත්ත්වය සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජල විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ඊයේ (01) වනවිට සම්පුර්ණ වී තිබුණා. අද…

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා…

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4දා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මැතිවරණය පෙබරවාරි මාසයේ මුලදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පළාත් පාලන ආයතන සීමානිර්ණ…