පරාජිත මහින්ද මෙවරත් ලනුවක් කයි.. දේශපාලන මතේ වෙනස් කළේ ජෝතිෂ්ය?
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතුවීම මෙවර වැලැකී ගියේ හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජෝතිෂ උපදෙස් නිසා බව වාර්තා වේ. මේ එකතුව ජයග්‍රහණයට අවාසිදායක බවට රාජපක්ෂ මහතාට මෙහෙණින් වහ්සේ නමක් විසින් ලබාදුන් උපදෙස් අනුව…