පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර (29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. ජායාරූප: අන්තර්ජාලයෙනි [rns_reactions]

කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා. ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන් මෙම අවහිරතා ඇතිව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන්…

පවතින අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත‍්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ. ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම් මාර්ග ද අවහිර වී තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන…

අධික වැසි හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව යන පළාත්වල සියලූ පාසල් අද (30) දිනයේ දී වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බවයි අමාත්‍ය…

බන්දුල ගුණවර්ධන යනු දේශපාලනයේ විහිලු කාරයෙකි. තමන් හිටියේ කොහොද යන්නේ කොහෙද තැන නොතැන මතක නැති ඔබ විකාරෙන් මෙන් කියවන කතා අප කොතෙකුත් අසා ඇත. දේශපාලනයේ පරිණත භාවයෙන් ඔබ්බට ගොස් මාධ්‍ය දුටු පමණින් මොනවා හෝ පාරම් බෑමට පුරුදු වී සිටින ඔබ…

ලිබියාවේ ඇති සංක්‍රමණිකයින්ගේ අර්බුදය ඉලක්ක කර යුරෝපා සංගමය ලිබියාවේ ඇති කරන බලපෑම් සමග සිවිල් හමුදාව (militias) මෙය අවස්ථාවක් ලෙස දැකීමට ගෙන ඇත.නීතිය උදෙසා කල්ලි අතර සටන් ඇති වී ඇත. තරඟකාරීත්වය ද උද්වේගකාරියි.ට්‍රිපොලී හි ධනවත් නාගරික ප්‍රදේශයක ප්‍රතිවාදී කල්ලියක් මේ වන…

රජයේ රැකියා ලබාදෙන බව පවසා ජනතාව රවට්ටමින් මුදල් වංචා කළ කාන්තාවක් සීගිරිය පොලිසියට කොටු කර දීමට සීගිරිය ප්‍රදේශයේ ජනතාව ඊයේ (28) සමත් වී තිබේ. මෙම කාන්තාව මාස ගණනාවක් තිස්සේ සීගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් මුල්කරගනිමින් ග්‍රාමීය ජනතාවගේ මනස උසස් මට්ටමින් පවත්වාගෙන යෑම…

රාත‍්‍රියේ ආරක්‍ෂක නිලධාරියා බැද දමා රුපියල් 15000 ක්ද සමඟින් තාවකාලික සේප්පුව සොරාගන සීසීටීවී දත්ත ගබඩාවද රැගෙන පලාගිය කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුදින පෙරවරුව වනවිට මුදල් හා යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන…

විදෙස්ගතවීමට ඒජන්සියකට පැමිණි කතකගේ ජංගම දුරකථනයකට අසභ්‍ය වීඩියෝ දසුන් සහිත පණිවුඩ හා අසභ්‍ය වදන් සහිත කෙටිපණිවුඩ යවා වරද පිළිගත් අයෙකුට දඬුවම් නියම කර තිබේ. කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු…

රෝගී වී කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින තම හිතවතෙකු බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයෙ (26) දිනයේ එහි ගියත් රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් ඔහුට බාධා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. ජනාධිපතිවරයා රැගත් වාහනය රෝහලට ඇතුළු වීමට…

පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්‌ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්‌ථාන තුනකටද  වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස්‌ කඩා වැටීමෙන් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.මුලතිව් හා වවුනියාව…

සංහාරයේ දෝංකාය නැමැති චිත්‍ර ප්‍රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්‍ර බලා ප්‍රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල එක්සත් ජාතීන්ට කියන්න ඕන . ඒ කාලෙ මේ කාලෙ කියල…

ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබුණා. ඔහු මෙසේ නාගයාට කියා දෂ්ඨ කරවාගෙන ඔහුගේ…