නොවැම්බර් මස 18වැනි දිනට යෙදෙන මහින්ද රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය සිහිපත් කරමින් ආශිර්වාද පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී බෝධිපූජා පිංකමක් පැවැත්වුනු අතර මෙහි විශේෂත්වය වන්නේ මෙය සංවිධානය කළ මැදගොඩ අභයතිස්ස චීවරධාරියගේ මෑණියන් මෙම බෝධිපුජාව ආරම්භ කිරිමට සුළු මොහොතකට පෙර මෙලොව…

ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී… පෙර…

නිවාඩු ලබා යළි සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ පොදුසමා කාලය 22 වැනිදා දක්‌වා දීර්ඝ කර ඇත. ඔක්‌තෝබර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්‌වා පොදුසමා කාලය ප්‍රකාශයට පත්…

අද සමහර දරුවන් සිතනවා තමාගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා. තමන්ගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියා සිතන සමහර දරුවන් තමන්ගේ අම්මට තාත්තට වඩා ජංගම දුරකතනයට ආදරේ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවැසීය. මහනුවර පුෂ්පදාන විදුහලේ…

අද සමාජයේ විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇත. මිනිසා විසින් මත්ස්‍යයින්ව ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතිම ජීවන රටාවකට හුරුකර ඇත. නමුත් ඒ නිසා ඔවුන්ට…

මේ වන විට කිලෝග්‍රෑම් 80 ක් පමණ අසාමාන්‍යව වැඩී ඇති තම දියණියට ප්‍රතිකාර කිරීමට ‍හෝ නිසි පරිදි ආහාර පානවත් ලබාදීමට හරිහැටි රැකියාවක් නොමැති අමායාගේ පියාට නොහැකි තිබේ. තමන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අදහස් දැක්වූ අමායා ෂාවින්දිගේ මව වන මධුකා කුමාරි…

ඊයේ  සවස කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් , අවාරේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණී ස්පාඤ්ඥය ජාතිකයෙකුගේ ගමන් මල්ල කිසියම් පුද්ගලයෙකු විසින් දුම්රිය තුලදි සොරා ගෙන ඇති බවට එම ස්පාඤ්ඥ ජාතිකයා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබෙනවා.…

පොලොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලදැයි කියන පහරදීමක්‌ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත එම විදුහල්පතිවරයා පුලස්‌තිපුර පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.   පහර කෑමට ලක්‌වූ බව කියන 15…

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ…

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ පරක්කු වී සේවයට වාර්ථා කිරීම ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්න ගිය සංවර්ධන සමිතියේ ලේකම් වරයාට කුපිත විදුහල් පති වරයා පහර දුන්නේ මෙහෙමයි….

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත. රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ…

භක්තිවන්තභාවය නිසා අත්බාහුවෙහි බුදුරුවක් පච්ච කොටාගෙන සිටි තමා අත්අඩංගුවට ගෙන දෙදිනක් සිර අඩස්සියේ තබා රටින් පිටුවහල් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරන ලදැයි පවසමින් බ්‍රිතාන්‍ය තරුණියක් විසින් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය වන්දි හා නඩු ගාස්තු වශයෙන් ඇයට…

අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ…

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) එම කොමිසම දැනුම් දී තිබෙනවා.  ලබන සදුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ. [rns_reactions]

කෝප් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පවත්වා ඇතැයි බැඳුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වුණා.  අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර්…

මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ “මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින් නගර සැලසුම් හා ජල සම්පාදන…