2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ. වත්මන් යහපාලන ආණ්ඩු‍වේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළේය. 2018 වසර සඳහා වන අයවැය 09…

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ…

ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්…

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. අදාළ ගැසට් පත‍්‍රය සඳහා පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළිබඳ සිය තීන්දුව ලබන 22 වැනිදා…

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ කඩුළු 02ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටින්නේ පන්දුවාර 8යි පන්දු…

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කුමන ලාංඡනයකින්දැයි තවමත් තීරණය කර නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. සන්ධානගත වන පක්ෂ සමග ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ.  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ…

හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා. චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද…

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන්…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද … තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී.  ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තියෙනවා දෙරට අතර ටෙස්ට්, එක්දින සහ…

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ…

පසුගිය ආණ්ඩු සමය තුළ රටේ උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඉදි වුණේ නැහැ. ඔවුන් රටේ අසරණ ජනතාවට සෙවණක් ලබා දුන්නේ නැහැ. ඔවුන් සෙවණ ලබා දුන්නේ රජ පවුලට පමණයි. පාලකයන්ගේ ගෝල බාලයන්ට පමණයි. එදා පාලකයන් පොඩි මිනිසාට නිවාස ඉදිකර දුන්නේ නැහැ. අද…

මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව එම දූෂණ හා වංචාවලට අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ නිර්දේශ මත අලුතෙන් පිහිටුවන ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු පැවැරෙනු ඇතැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. දැනට පවතින ක්‍රමවේදය යටතේ මහාධිකරණයක නඩුවක් විභාග කර…

පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය. මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම්…

යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් 7 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබෙනවා. යාපනය – මනිපායි – සංගුවේලි උතුර ප්‍රදේශයේ, කෝපායි – මුකමඩම් සහ කොණ්ඩාවිල් බස් නැවතුම ඉදිරිපිට ඊයේ රාත්‍රියේ මෙම පහරදීම් සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යාපනය මනිපායි…