මොහොමඩ් ෆාසී පරදා , මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ?
මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා. 2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ…