‘‘ලස්සන කපල් දාන්නෙ ඒ කාමරේට – ‘‘ ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන හැටි.
මේ කියන්න යන කතාව එ් තරම් සුන්දර කතාවක්නම් නෙමෙයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන්, අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් මේ වෙද්දි ලංකාව පුරාම ගමක් නගරයක් ගානේ ඉදිවෙලා තියෙන ලැඟුම් හල් මෙන්ම ඉතා අඩු මුදලක සිට වුවද ගන්න පුළුවන් කාමර නිසා තමන්ගෙ වටිනා ජීවිතයට…