ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. ඔහු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තම පක්ෂයේ…

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික වූ ජනාධිපතිකම් නැත. බල තන්හාවෙන් මුලාවෙලා මිරිගුවක් සොයා යන මහින්ද ලෝකෙට බෞද්ධකම පෙන්නුවට වැඩක් නෑ බුදුදහමේ මුලික සංකල්පයක් වන අතහැරීම කරන්න බැරිනම්. නාරාහේන්පිට හාමුදුරුවනේ මහින්දට අතහැරීම උගන්වන්න යයි කොලොන්නාවේ ප්‍රසන්න සෝලංගආරච්චි ඇහැලියගොඩ නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය ජනසතු…

මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදි ඇතිව තිබෙන දුර්වලතාවයක් නිසාවෙන් පිඩා විදින ජනතාවගේ ගැටළුව විසදීම සදහා නිසි බලධාරීන්ගේ අවධානය හැකි ඉක්මණින් යොමුවිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු.. බලධාරීන්ගේ අවධානයට… මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදි ඇතිව තිබෙන දුර්වලතාවයක් නිසාවෙන් පිඩා විදින ජනතාවගේ ගැටළුව විසදීම සදහා නිසි බලධාරීන්ගේ…

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචනා කළ යදමින් බැදි අක්ෂර ග්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.  එහිදි විමල් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර ” පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට” ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින්…

නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි.  මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරීමෙන්…

වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය…

ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලොවම භීතියට පත් කරවමින් ක්‍රීඩාවේ රජ කෙරු යුගයක්ද තිබුනි. එකල ශ්‍රී ලංකා පන්දු බළඇණිය සවිමත් කළ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව එදා මෙදා බිහිවූ හොදම පන්දු යවන්නා…

තම ෆේස්බුක් ගිණුමට ලැබුණු මිතුරු ඇරයුමක් පිළිගැනීම නිසා අවසානයේ විශාල ගැටළු තොගයකට මුහුණ දීමට සිදු වූ පුවතක් මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට බාහිර අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටීමට නියමිතව සිටින ඇය පසුගියදා මුහුණුපොතේ සැරිසරමින් සිටින විට…

ජ්‍යෝතිෂ්‍යය පිළිබදව උනන්දුවක් දක්වන සියලූම දෙනා එලබෙන නොවෙම්බර් මස තුන් වෙනිදා සිදුවන සිකුරු මාරුව පිළිබදව දැනටමත් දන්නවා විය යුතුය, සිකුරු මාරුව පිළිබදව සහ ඉන් සිදුවන බලපෑම පිළිබදව දැන ගැනීමටද බොහො දෙනා උනන්දුවක් දක්වයි. සිකුරු මාරුව පිළිබදව ජෝතීර්වේදී සම්පත් එස් කල්පගේ සැකසු…

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි එක් කරගැනීමට තමා විරුද්ධ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇහැළියගොඩ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට අද (29) එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා. එමෙන්ම…

ගුරු වෘත්තිය හා රංගනය දෙකම මනා සේ හසුරවන අති සුන්දර රුවකට හිමිකම් කියන ඔබ කවුරුත් රූපය දුටු පමණින් හඳුනන දුලානි අනුරාධා පුවත්පත් සාකච්ඡාවකදී ඇය ගැන ඇය විසින්ම කියූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ තබන්නෙමු…. ඔබේ රංගනයන් ඉදිරියේදී දක්නට ලැබෙන්නේ කවර නිර්මාණ…

මහින්ද කහදගමගේ යනු ස්වයං රැකියා සංගමයේ සභාපති ලෙස තම සාමාජිකයන්ගේ මුදල් මංකොල්ලා කමින් අවසන රාජපක්ෂ රෙජීමයේ දෙපතුල් අග ඇති ජරාව ලෙවකමින් සිටින පිශාචයෙකු ලෙස ඉතිහාස ගත වූ අයෙක් වන අතර පසුගිය තරුණ සමුළුව සමයේ මොහු ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වූ චරිතයකි.…

සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ පවතින අධ්‍යාපන ආයතනයකට පැවරීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරාංචි මාර්ග පවසනවා. සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළා. සයිටම්…

වහාම ක්‍රියාත්මකවන පරිදි ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට ඊයේ (27 වැනිදා) නියෝග කර ඇත. ඒ අනුව ගවයන් ප්‍රවාහනය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන තෙක්‌ ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම…