වැරදුණ කොටි ත්රස්ථවාදී ඉලක්ක පහක්…. ජාතියේ වාසනාවට දිවි බේරාගෙන ජනපති පුටුවට පැමිණි මෛත්රී…
එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත හමුදාවට එරෙහිව 2009 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබාගත් දැවැන්ත යුද ජයග‍්‍රහණයට පියවරු දහසක් නැත. එකී ජයග‍්‍රහණයේ පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතා සියතින්ම පවරාගත්තේ උගන්ඩාවේ හිටපු ඒකාධිපති ඉඩි අමීන් අනුදත් මග යමිනි. හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය ලබාගත් පසු එරට හමුදාවේ…