බොලිවුඩ් නිළියගේ මළසිරුර හමු වෙයි.
තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ. සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර 12 හමු වූ බව පොලිසිය පැවසීය. ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක කරන බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරියකු ඉන්දීය මාධ්‍ය වෙත…