සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය. යාපනය විශ්ව විද්‍යාල…

පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය. මියගිය සිසුවිය පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. [rns_reactions]

පසුගියදා සිදුවූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නව අමාත්‍ය සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙනවා. එය පහතින් කියවිය හැකියි. [rns_reactions]  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන 9.30 පමණ සිය ආරක්ෂකයින් සමග රහස් පොලිස් මූලස්ථානය වෙත පැමිණි…

කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. මේ හැර…

FACE BOOK ද? FAKE BOOK ද? බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක්…

සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා…

සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත. විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම…

වකුගඩුවක් දෙනතුරු නැවත මෙරටට ඒමට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි. මේ මව…

ගලේවෙල ගොඩපල ප්‍රදේශයේ  මහා වනයක් මැද කුඩා පැලක තනිවම ජිවත්වන මවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. පොල් අතුවලින් වටකරගත් කුඩා පැල්පතක තනිවම සිටින මේ මව  යසෝමැණිකේ නම් වනවා. දියණියන් තුන් දෙනකුගේ මවක් වන ඇය මේවනවිට 64 හැවිරිදි වියේ පසුවනවා. දරුවන් කුඩා…

රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා,…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22)  උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ප්‍රධාන ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි. කෙසේ වෙතත් අද පෙරවරු 08.00 සිට හෙට (23)…

මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි. සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති. ඩබ්ලිව්.ඩි.ජේ  සෙනෙවිරත්න මහතා දිව්රුම් දුන්නේ කම්කරු වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන ඇමති…

දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී  පැවැති අතර ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස්…

චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි. ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්…