අසේල ඇතුලු ක‍්‍රීඩකයින් එංගලන්තේ යන්න කලින් පැවසූ අදහස් මෙන්න (VIDEO)
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න දැක්වූ අදහස්. [rns_reactions]