මිතුරන් සමග සැලසුම් සාදා පෙම්වතිය බිය ගැන්වීමට වස පානය කල තරුණයාට වෙච්ච දේ…
මේ ලෝකේ විවිධ පුද්ගලයින් එක එක විදියට ආදරය හොයාගෙන යනවා. ඒ ආදරේ නිසා ජීවිතේ ජයගන්න මිනිස්සු වගේම ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා. තරුණ කාලයේදී මේ ආදරේ ගැන ප්‍රශ්න ගොඩ දෙනෙකුට තියෙනවා. ඒ නිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ගන්න සමහර හිතුවක්කාර තීරණ නිසා…