සියල්ලන් බලා සිටි වෛද්‍ය අධ්‍යාපනයේ – රජයේ ප්‍රතිපත්තිමය තීරණය මෙන්න…
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා අධ්‍යාපනයේ නිදහස පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණ අද ප්‍රකාශයට පත්කෙරැණා. ඒ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග , සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යාංශ හා ජනාධිපති ලේකම් කාර්යාලය අනුබද්ධවයි. වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස…