වාසුගේ බහට නටන උතුරේ වීගිට ලබන පාර චාන්ස් නෑ – දෙමල සන්ධානයෙන් තීරණයක්…
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභා ප්‍රාධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විග්නේෂ්වරන් වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත්…