වික්ටර් රත්නායක පරණ මතක අලුත් කරයි..! නොදත් කතාව මෙන්න…
පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අමිත්ත වීරසිංහ ලියු නවතම කෘතිය වන සංග්‍රාමයේ යාත්‍රිකයා කෘතිය ජනගත කළා. එම අවස්ථාවට පැමිණ සිටි වික්ටර් රත්නායක මහතා බොහෝ කලකට පසුව සිය අතීතයේ කතාවක් ගැන පැමිණ සිටි අය සමඟින් බෙදාගත්තා. එම වීඩියෝව පහතින්…