ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට හේතුව ජනපති හෙළි කරයි
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සදහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාවය පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය. ජනාධිපති ගරු…