ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි. ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා!
ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී…