බොරු පතුරන අන්තරේ මන්දමානසිකත්වය යලිත් කරලියට… රන්ජන් නීති ක්‍රියාමාර්ග ගැනීමට පෙරට…
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල…