ඉන්දියාව ICC ශුරයින්ගේ කුසලාණයෙන් දොට්ට – ICC හැන්ද දෙස සියල්ලෝ අවදියෙන්…
එළඹෙන ජුනි මාසයේ එංගලන්තයේදී ආරම්බ වන ICC චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් අට සඳහා තම සංචිත ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබු කාලය මෙම මස 25 වන දිනෙන් අවසන් වුවද ඉන්දීය කණ්ඩායම මේ වන තුරු තම…