තම පුත්‍රයා පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දාලා…
පවුල් ආරවුල් මත සිත් තැවුලට පත්වී තම හය හැවිරිදි පුත්‍රයා කඩුවෙල කැළණි පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දමා තමන්ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කල කාන්තාව බියගම පොලිසිය විසින් පසුගිය දින (29) අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ අත්අඩංගුවට පත්වුයේ…