ඩයනා කුමරියගේ ළමා වියේ සහ තරුණ වියේ දුර්ලභ ඡායාරූප 15ක්
ඩයනා කුමරි’ සදා නොමැකෙන නාමයක්. අහසේ ජීවත් වූ බි‍්‍රතාන්‍ය රජ පවුල පොළවට ගෙනාවේ ඇය බවයි කියන්නේ. ඒ නිසාම ඩයනා කුමරියට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදු වුණා. ඒත් ඇය අදත් ලෝකයේ ජනප‍්‍රියම රජ කුමරියයි. ඊට අභියෝග කරන්න කේට්ට, මේගන්ට කිසිදාක නොහැකි බවයි…














