සජිත් ප්‍රේමදාසට ගැළපෙන ‘නියම ලකුණ’  ප්‍රසන්න යෝජනා කරයි

ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය. අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ…
Covid 19 ගෝලීය අලුත්ම තොරතුරු මෙන්න…

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් වේ යැයි බිය පළ වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ නැවතත් පහත වැටී තිබේ. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනාවෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව…
‘පුරුෂ කොන්ඩමය’ ගැන සියලු තොරතුරු දැන ගන්න

පුරුෂ කොන්ඩමයක් යනු කුමක් ද? –රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි. එය ක්‍රියා කරන්නේ කෙසේ ද? –මෙය, ලිංගික ස්‍රාවයන් සහ පුරුෂ…
Hot Plate: බොරු චෝදනාවකට  රවීව පටලවලා – කිරිඇල්ල

සටහන – ගජබා නාගහවත්ත මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පාර්ලිමේන්තුව විසුරුවා නාම…
කාර්යාලයේදී ‘ලිංගික විහිළු‘ කරන පිරිමි ගැන ගෝලීය සමීක්ෂණයක්

ලොව පුරා පිරිමින් හතර දෙනෙකුගෙන් එක් අයෙකු (28%) රැකියාවේදී ලිංගික විහිළු තහළු කිරීම පිළිගත හැකි බව විශ්වාස කරන බව ගෝලීය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මේ සදහා රටවල් 27 ක පුද්ගලයන් 20,000 කට අධික පිරිසක් යොදා ගෙන ඇති අතර සමීක්ෂණය සිදු…
ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ

වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික…
අසභ්‍ය ලිංගික චිත්‍රපට සහ පවුල් සංස්ථාව

“සෙක්ස්” (sex) “ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්.” “හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්, ඒ පුද්ගලයා සම්පූර්ණ විකෘතියක් විදියටයි මට පෙනෙන්නේ”…
Hot Plate: සිරිසේන 2015 දී කළ ජඩවැඩ  ප්‍රසන්න හෙළි කරයි

මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෝ ලහි ලහියේ සුදානම් වෙන්නේ ඉදිරි මැතිවරණටය. හිටපු මැති ඇමතිවරු මෙන්ම අලුත් අපේක්ෂකයෝ ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රචාරක කටයුතු ද අරඹා ඇත්තේ මැතිවරණ දින නියම වීමත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සීමා වන නිසාය. ඇමති ප්‍රසන්න…
2:0ක් ලෙස කොදෙව් පිළ T20 තරගාවලිය ජය ගනී

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 07ක පහසු ජයක් ලැබුවා. ඒ අනුව තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය…
මහ මැතිවරණයෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් සහ පළාත් ඡන්දය එනවාලු

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී පැවසුවා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් දහනම…
සිරිසේන පවා දුන් ශ‍්‍රීලනිපය වෙනුවට වෙල්ගම ‘පිරිසිදු ශ‍්‍රීලනිපයක්’ හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වූ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් අද දින (6) පිහිටුවා ගත්තා. නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක ‘උත්සවය පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙනුවෙන්‘ නම්කර තිබූ අතර එම උත්සවය…
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල…
රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ

අද (06)  සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද   අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසින් ගෙවීමට ඇති හිඟ…
කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක් සැකසේ

කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී. ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන…
රජයේ රැකියා ලක්ෂය ගැන මැකොට කරුණු පැහැදිලි කිරීමක්

අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර  ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී. ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය…