තාත්තා වගේම පුතත් තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදනවා – ඉන්දික අනුරුද්ධ

රජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ…
කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් සකසන්න – ජනපති

කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී. රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක්…
කොරෝනා ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට

චීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා  වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක)  නිරෝධායන කාල…
ලිංගික ජීවිතය සහ මානසික ආතතිය

මානසික ආතතිය ඔබට බොහෝ ආකාරවලින් සහ ඔබේ සෞඛ්‍යයට බලපායි. එය හිසරදය, බඩේ අමාරුව, අධි රුධිර පීඩනය හෝ පපුවේ වේදනාව වැනි ශාරීරික පීඩාවන්ට හේතු විය හැකි අතර මානසික අවපීඩනය, කාංසාව, සන්ත්‍රාසය සහ තවත් බොහෝ මානසික පීඩාවන් ඇති කළ හැකිය. ස්වාභාවිකවම, ඔබ මානසික ආතතියට…
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා දිනකට මිලියනයකට අධික පිරිසක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග / ආසාදනවලට sexually transmitted diseases/ infections  ගොදුරු වේ. ගොනෝරියා, ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි රෝග බහුලව දක්නට ලැබේ. ප්‍රතිකාර නොකල හොත්, මෙම ආසාදන අභ්‍යන්තරව දැඩි හානියක් විය…
කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්: පළාත් කිහිපයකට වැසි

2020 මාර්තු මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි…
ඊයේ T20 තරගයේදී මොකද වුණේ ? සියලු විස්තර මෙන්න

ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින්…
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා…
3/2ක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න – ජනපති කර්තෘවරුන්ට කියයි

තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ…
ලිංගිකව හැසිරීමෙන් පසු වහාම කළ යුතු දේවල් 7 ගැන ඔබ දන්නවාද ?

ලිංගික එක්වීම ගැන කතා කරන විට කළ යුතු දේ අපි කවුරුත් දනිමු. විහිළු තහළු, පූර්ව දර්ශනය, ආරක්ෂාව භාවිතා කිරීම, ආරක්ෂිත බවක් දැනීම … මේ සියල්ල අපට විශ්වාසයි. නමුත් එම ක්‍රියාව අවසන් වූ පසු කුමක් කළ යුතුදැයි ඔබ දන්නවාද? ( නෑ…
ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල රු. 80 දක්වා ඉහළට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක්  සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික…
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා  – ඇමති ප්‍රසන්න

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර…
එඩිතර – කාමුක Red lipstick  පරිණාමය වූ හැටි දන්නවාද ?

1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර දෙකකට පෙර සිය ව්‍යාපාරය විවෘත කළ රූපලාවණ්‍ය සන්නාම නිර්මාතෘවරිය (එලිසබෙත්…
ඔබාමාගේ ඡායාරූප බැලීමට මිලියන 4ක් ඇවිත් ! මෙන්න හේතුව

කිම් සාජෙට් Kim Sajet ස්මිත්සෝනියන් ජාතික පෝට්රේට් ගැලරියේ Kim Sajet is the director of the Smithsonian’s National Portrait Gallery අධ්‍යක්ෂකවරයා වන අතර ජාතික පෝට්රේට් ගැලරිය සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය විසින් සම-ප්‍රකාශයට පත් කරන ලද The Obama Portraits සඳහා දායක වේ . කෙහින්ඩේ…
උපදේශකයාගේ වෛරය පිරිමසා ගන්න ‘පරපුටුවා’ රවීට බොරු චෝදනා ගෙතූ බව හෙළිවෙයි

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් 2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි. ඊයේ (04) මාධ්‍ය වෙත…
පළමු T20 තරගයේ ජය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (4) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට…