රටවල් 77ක කොරෝනා රෝගීන් ගැන සියලු විස්තර මෙන්න
පසුගිය 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මධ්‍යම චීනයේ හුවාන් පළාතෙන් සොයා ගත් කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන අතර අද (4) දින වන විට කොරෝනා ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3200කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල…














