අධික උණුසුමින් ඇතිවල සෞඛ්‍ය ගැටලුවලට විසදුම් මෙන්න
දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) සහ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය…














