ධනංජය සහ ප්‍රදීප් T20 තරගාවලියට නෑ

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. බටහිර ඉන්දීය…
අලියා – හංසයා බැරි නම් ඕනෑම ලකුණක් දෙන්න – සජිත්

ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඊයේ (01) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමට අද (02) කොළඹදී…
බිස්නස් එක ලොස්ට් වෙන්නේ නැතිව ප්‍රොෆිට් පිට ඇඩ්වටයිස් කරන්න සුපිරිම තැනක්..!

දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ. එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම්

වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.
සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව  ජනපති අතට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය…
කොරෝනා චීනයේ වායුගෝලයට නම් ‘සුබදායක වෙලා’ – NASA

මහජන චීනය සැලකෙන්නේ ලෝකයේ වායු දුෂණය ඉහළම අගයක් ගන්නා රාජ්‍යයක් විදිහට. ඒත් කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමග ‘ඇතැම්විට’ ධනාත්මක යැයි සිතිය හැකි සිදුවීමකුත් චීනයේ වායු දූෂණය සම්බන්ධයෙන් දැන් වාර්තා වෙනවා. නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය  NASA and the European…
මිලාන් විලාසිතා දැක්මට වඩා ‘Sweet Street Styles’ 10ක්

කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැුසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු වුණා. මේ අතර පසුගිය දා ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා’ සගරාව ‘වීදි විලාසිතා’ පිළිබදව විශේෂ ඡුායාරූප එකතුවක් පළ කරලා තිබුණා. මේ…
පිටකොටුව තොග වෙළෙදපොළේ ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු…
කරාපිටියේ විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්. වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි  යුධ…
රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත්වලින් 40%ක් ප‍්‍රතික්ෂේප වෙලා

රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා රජයේ රැකියා ලබාදීමට සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක පමණ පිරිසක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (2) නිකුත් කළ නිවේදනයක සදහන්වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ලැබී තිබූ රැකියා ඇයැදුම්පත් 70,000කට අධික…
2020 මාස දෙකට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක්

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ…
රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අද සවස අවසන්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්…
චණ්ඩි උතුරු කොරියාවේ ‘බංකලොත්කම’ Ryugyong Hotel

උතුරු කොරියාව ගැන ඔබ බොහෝ දේ ආසා තිබෙනවා. බැලස්ටික් මිසයිල, න්‍යෂ්ටික අවි ගැන කතා, ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ඒ අතර තිබෙනවා. ඒත් උතුරු කොරියාව ‘ලෝකෙට පරකාසේ ’ පෙන්වීමට ගොස් නින්දාවට පත් වූ අවස්ථා බොහෝ තිබෙනවා. මේ ඒ ගැන පුදුම…
මහ මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම්

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා.…