වසර 5කට පසු මැතිව්ස්ගේ පන්දුව ක්‍රියාත්මක වෙයි

වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) හැකියාව…
ශ‍්‍රී ලංකාව 3:0ක් ලෙස එක්දින තරගාවලිය ජයගනී

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (01) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ‘තියුණු’ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය ශ‍්‍රී ලංකාව විසින් 3:0ක්…
කොදෙව්වන්ට ලකුණු 307ක  ඉලක්කයක්

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි…
ළමයෙක් වැඩිවිය පැමිණීම විද්‍යාත්මකව හදුනා ගන්න

ළමයෙකුගේ සිරුර වර්ගයා බෝ කළ හැකි පරිදි වැඩිහිටි සිරුරක් බවට පත්වීමේ කායික හා මානසික වෙනස්කම් සහිත ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ. මෙය ආරම්භ වන්නේ, මොළයේ සිට ප්‍රජනක අවයව (ඩිම්බ කෝෂ හා වෘෂණ) වෙත යවන සංඥා මගිනි. මෙම ක්‍රියාවලිය ගැහැණු ළමයින්ගේ කලින්,එනම් වයස…
චීන අන්තර්ජාලයේ තහනම් රූප

වත්මන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග චීන ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය මනාව පැහැදිලි වෙනවා. ජනතාවට තමන් විදින පීඩනය ගැන කිසිම ආකාරයක අදහසක් ප‍්‍රකාශයට පත් කළ නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ කොමියුනිස්ට්වාදී පාලනයක් ඇති මහජන චීනය තුළ චීන පාලකයින්ට එරෙහිව…
මාර්තු මාසයේ ඔබ විසින් නැරඹිය යුතුම ජාත්‍යන්තර චිත‍්‍රපට 10ක්

A Quiet Place Part II යනු මෑත වසරවල වඩාත්ම වාණිජමය වශයෙන් සාර්ථක, විවේචනාත්මකව හා බිය උපදවන භයානක චිත්‍රපටයකි. එහි යක්ෂ ප්‍රබන්ධය වූයේ අධි තීව්‍ර ශ්‍රවණයෙන් ලෝකය නොපෙනෙන පිටසක්වල යක්ෂයින් විසින් පාලනය කර ඇති බවය. එබැවින් ඔබ ශබ්දයක් ඇසුවොත්, ඔවුන් මොහොතකට පසුව ඔබව…
ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

“ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි. නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා…
තම රුව සිතුවම් නොකරන ලෙස   ජනපති ගෝඨා ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ…
හෙට මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න

ජනාධිපතිවරයා එක් පක්ෂකයිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වී ජීවිතේට රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් වි ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග…
තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.      තරුණ…
පසුගිය දශකයේ හොඳම කොණ්ඩා මෝස්තර ප්‍රවණතා

කොණ්ඩ මෝස්තර’ කියන්නේ ගෝලීය විලාසිතා ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්නා ක්ෂේත‍්‍රයක්. ඉහළම වටිනාකමක් ඇති අංගයක්. පසුගිය ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා සගරාව’ 2010 සිට 2020 දක්වා කාලය තුළ බොලිඩුඩය ඇතුළු ඉන්දියාවේ අතිෂය ජනප‍්‍රිය වූ කොණ්ඩ මෝස්තර එකතුවක් ප‍්‍රකාශයට පත් කළා. මේ ඒ…
ඇමති ප්‍රසන්න හා ජාත්‍යන්තර ගුවන් සමාගම් අතර සාකච්ඡා

මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි. මෙම ගුවන් තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කර…
කාන්තා අයිවාසිකම් ගැන ලොව බලවත් කතුන් කියන කතා

කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප‍්‍රකාශයට පත් කර…
ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න – ශ්‍රී ලංකා ක්‍රිකට්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා…
හෙට තරගය ගැන ලක්ෂාන් සඳකැන් කියන කතාව

චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන් පන්දු යවන්නකු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට සොයාගත නොහැකි වීම…
පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සිහින දකියි

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ කොළඹ සහ හම්බන්තොට පැවැති එක්දින තරග 2…