ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග
මෙම ආසාදන ප්‍රධාන වශයෙන් ව්‍යප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය වැනි තරලවල ලිංගේන්ද්‍රියේ හා ඒ ආශ්‍රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරිමෙහි සමත් බැක්ටිරියා හා වයිරස දැකිය හැකිය. ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය…














