ආශ්චර්යා රායිගේ ජනප‍්‍රිය Casual විලාසිතා 10ක්
90 දශකයේ හැදී වැඩුණු සෑම කෙනෙකුටම අයිශ්වර්යා රායි බච්චන් යනු සුන්දරත්වයේ සංකේතයයි. 1994 දී ඇය දිනාගත් ලෝක රූ රැජින ශූරතාවයට සමගාමීව අයිශ්වර්යා ද ලොව ලස්සනම කාන්තාව ලෙස හැඳින්වීමේ ගෞරවයට පාත්‍ර වුණා. වසර 25 කට පසුව ද ඇය ‘ලෝකයේ ලස්සනම කාන්තාවන්’…













