කොරෝනා නිසා ‘චීනය යාළුවා – මාළුවා’ හදුනා ගත්තලු

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් Cheng Xueyuan මහතා පවසයි.…
යාපනය ගුවන් තොටුපළ දියුණු කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත…
මෛත‍්‍රීගේ සභාපතිකම ‘පියන්කමක්’ වගේ – ඇමැති ප‍්‍රසන්න රණතුංග

අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන  ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.…
ඔසප් වීම වසර 10ක් පාලනය කරන නව ක‍්‍රමවේදයක් අත්හදා බලයි

ඔසප් වීම’ ලංකා සමාජයේ කතා කිරීමට ‘මැලිකමක්’ දක්වන විෂයක්. ඇතැම් සමාජ විද්‍යාඥයින් කියන්නේ මෙය මැලිකමකට වඩා ලැජ්ඡාවට කරුණක් වශයෙන් සලකන බවයි. ඒත් මේ කතා නොකිරීම තුළ කාන්තාවන්ට සිදුවන අගතිය නිමක් නැහැ. ඔසප් වීම සම්බන්ධයෙන් කාන්තාවන් තුළ පවතින ‘නොදැනුවත්කම’ නිසා සිදුවන…
උතුරු කොරියාව ‘කොරෝනා වංසගතයෙන්’ වැනසේ යැයි බියක්

දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස්  පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ ආසාදන හඳුනා නොගැනීමට ඉඩ ඇති බවයි. COVID-19 නමින් හැඳින්වෙන මෙම…
දකුණු කොරියාවේ COVID-19:තොරතුරු දැන ගන්න දුරකථන අංක මෙන්න

විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය…
බොලිවුඩයේ ‘නවක තරු 10ක් ’ ගැන ඔබ දැන නොසිටි සියලු දේ…

හින්දි සිනමාව යළිත් පුනර්ජීවනය ලබමින් පවතී. බොක්ස් ඔෆිස් සාර්ථකත්වයේ ගතිකතාව වෙනස් වී ඇත. කෝටි 100 සීමාව කරා ළඟා වීමට චිත්‍රපටවලට තවදුරටත් තරු මතම රැදී සිටීම කළ නොහැකිය. නුවණැති ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් සංයමයකින් තොරව ප්‍රතික්ෂේප කරති. අන්තර්ගතය අතිවිශිෂ්ට ග්ලොසි ඇසුරුම් සහ සූත්‍ර…
Lakme Fashion Week 2020

Lakme ලක්මි’ කියන්නේ ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප‍්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප‍්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප‍්‍රධාන විලාසිතා ප‍්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ…
වනිඳු හසරංග ලංකාව ගොඩදමයි

පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි වටිනාකමක් ලබා නොදෙද්දී වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් වනිඳු හසරංගගේ වටිනා පිතිහරඹය හේතු කොට ගෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22…
ඊනියා සුචරිතවාදීන්ගේ රෙදි ගැළවූ අධිකරණ තීන්දුවක්

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව පසුගිය දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නඩු තීන්දුවකින් ප්‍රකාශ කර තිබෙනවා. මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා…
ඔස්ට්‍රේලියානු රග්බි ක‍්‍රීඩකයා තම බිරිය සහ බිළිදු දරුවන්  තිදෙනාම ඝාතනය කරලා

මෝටර් රථයට ගිනි තබා “උමතුවෙන් මරා දැමුණු ” කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර…
කරු UNPයෙන් සමුුගෙන ‘සෝහිත හිමියෝ ගිය මග’ යාමට සැරසෙයි

මෙරට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ජයසූරිය මහතාට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ජයසූරිය මහතාට ආරාධනා ලැබී ඇතත් එය ද…
මරණය අතේ අරන් ගී ගයන ඇෆ්ගනිස්තානයේ ‘විප්ලවීය ගායිකාව’

ඇෆ්ගන් මුල්ලා වියරුවට අභියෝග කරන ‘ගීත කෝකිලාවිය ඇයයි’ ඇෆ්ගන් මුලධර්මවාදීන්ගේ කෝපය අවුස්සා දමමින් ඇය වතාවක් පැරිස් නුවර දී පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයේදී හැඳ සිටි පිරිමින්ගේ මනස කිතිකැවූ ඇඳුමක්. එය ඇගේ සමේ පැහැයෙන්ම යුතු සිරුරට ඇලුණු ඇඳුමක් වුණා. සැබැවින්ම ඈතට දිස්වූයේ…
‘ඔබේ සුන්දරත්වය රැක ගැනීමට’ අනුගමනය කළ යුතුම වැඩ 20ක්

2020 නව වසර, නව දශකයක ආරම්භය සනිටුහන් කරන අතර අපගෙන් බොහෝ දෙනෙක් දැනටමත් අපගේ ජීවන රටාව නව ආරම්භයක් සඳහා වඩා හොඳ කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇත. ආහාර සැලසුම්, නිතිපතා ව්‍යායාම සැසි, මත්පැන් පානය අඩු කිරීම, නිවාඩු ගැනීම අඩු…
බොලිවුඞ් සුරූපිනියන් යළිත් ‘70 දශකයේ ඩෙනිම්’ විලාසිතාවලට පෙම් බඳියි

ඩෙනිම’ ගැන අපි කාටත් පොදු ඇඳුමක්. ඒත් ඩෙනිම කියන්නේ ලෝකයේ ජනප‍්‍රියම විලාසිතාවක්. දුප්පත් – පොහොසත්, බාල – මහළු, ගැහැනු – පිරිම භේදයකින් තොරව කවුරුත් ‘ඩෙනිමට පෙම් බඳින්නේ’ ඒ නිසයි. මේ අතර ඇතැම් විලාසිතා විශේෂඥයෝ අපූරු තර්කයක් ඉදිරිපත් කරනවා. ඔවුන් කියන්නේ…
ජවිපෙට එරෙහිව  අමූලික බොරුවලට ‘ටිල්වින් දුන්’ පිළිතුර

අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න. 2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක…